ජනාධිපති සටනේ ඉදිරියෙන්ම ඉන්නේ පොහොට්ටුව!

Date:

Share post:

ජනපති සටනේ ඉදිරියෙන් ඉන්නේ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බී දිසානායක නුවරඑළියේදී පැවසීය.එස්.බී දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිණි.මෙහිදි අදහස් දැක් වු එස්.බී දිසානායක මහතා කියා සිටියේඉදිරි ජනාධිපතිවරණයේ තරගය තිබෙන්නේ සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි , ඊට පස්සේ සීයට පහළොවක් වගේ ගන්න කණ්ඩායමක් ඉන්නවා.ජනාධිපතිවරණයේ ඡන්ද ගොඩවල් තුනක් තියෙනවා ඒකෙනුත් ලොකු ගොඩවල් දෙකක් තියෙනවා එයින් එකක් සමගි ජන බලවේගය අනික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[tds_leads input_placeholder="Email address" btn_horiz_align="content-horiz-center" pp_checkbox="yes" pp_msg="SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==" msg_composer="success" display="column" gap="10" input_padd="eyJhbGwiOiIxNXB4IDEwcHgiLCJsYW5kc2NhcGUiOiIxMnB4IDhweCIsInBvcnRyYWl0IjoiMTBweCA2cHgifQ==" input_border="1" btn_text="I want in" btn_tdicon="tdc-font-tdmp tdc-font-tdmp-arrow-right" btn_icon_size="eyJhbGwiOiIxOSIsImxhbmRzY2FwZSI6IjE3IiwicG9ydHJhaXQiOiIxNSJ9" btn_icon_space="eyJhbGwiOiI1IiwicG9ydHJhaXQiOiIzIn0=" btn_radius="0" input_radius="0" f_msg_font_family="521" f_msg_font_size="eyJhbGwiOiIxMyIsInBvcnRyYWl0IjoiMTIifQ==" f_msg_font_weight="400" f_msg_font_line_height="1.4" f_input_font_family="521" f_input_font_size="eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEzIiwicG9ydHJhaXQiOiIxMiJ9" f_input_font_line_height="1.2" f_btn_font_family="521" f_input_font_weight="500" f_btn_font_size="eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9" f_btn_font_line_height="1.2" f_btn_font_weight="600" f_pp_font_family="521" f_pp_font_size="eyJhbGwiOiIxMiIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9" f_pp_font_line_height="1.2" pp_check_color="#000000" pp_check_color_a="#309b65" pp_check_color_a_h="#4cb577" f_btn_font_transform="uppercase" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjQwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGUiOnsibWFyZ2luLWJvdHRvbSI6IjMwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGVfbWF4X3dpZHRoIjoxMTQwLCJsYW5kc2NhcGVfbWluX3dpZHRoIjoxMDE5LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMjUiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" msg_succ_radius="0" btn_bg="#309b65" btn_bg_h="#4cb577" title_space="eyJwb3J0cmFpdCI6IjEyIiwibGFuZHNjYXBlIjoiMTQiLCJhbGwiOiIwIn0=" msg_space="eyJsYW5kc2NhcGUiOiIwIDAgMTJweCJ9" btn_padd="eyJsYW5kc2NhcGUiOiIxMiIsInBvcnRyYWl0IjoiMTBweCJ9" msg_padd="eyJwb3J0cmFpdCI6IjZweCAxMHB4In0=" msg_err_radius="0" f_btn_font_spacing="1"]
spot_img

Related articles

ආණ්ඩුවේ කෝටි 66ක් සබීතාගේ බිල්ඩිමේ හිරවෙලා’: ආපසු ගැනීමට නීතිපතිගේ සහය පතයි

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑමට ලබාගත් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලකට තැන්පතු වශයෙන් ලබාදුන් රුපියල් කෝටි 66ක මුදල යළි ලබා ගැනීමට...

“ගම්මන්පිල දැගලුවාට වැඩක් නෑ”- ලාල් කාන්තගෙන් උත්තරයක්

ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් කටයුතු කළ ගම්මන්පිල දැන් දේශපාලනික වශයෙන් අවලංගු කාසියක් බවට පත්ව සිටින බව ත් මහ...

‘නොවැම්බර් 14 මහ ඡන්දය ව්‍යවස්ථාවට පටහැනියි’: ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ලබන 14 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් නිකුත්...

“නුවර සැප වාහනවලට මම සම්බන්ධ නම් දේශපාලනයෙන් සමු ගන්නවා”

මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව තමාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළහොත්...