ජනාධිපති සටනේ ඉදිරියෙන්ම ඉන්නේ පොහොට්ටුව!

Date:

Share post:

ජනපති සටනේ ඉදිරියෙන් ඉන්නේ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බී දිසානායක නුවරඑළියේදී පැවසීය.එස්.බී දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිණි.මෙහිදි අදහස් දැක් වු එස්.බී දිසානායක මහතා කියා සිටියේඉදිරි ජනාධිපතිවරණයේ තරගය තිබෙන්නේ සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි , ඊට පස්සේ සීයට පහළොවක් වගේ ගන්න කණ්ඩායමක් ඉන්නවා.ජනාධිපතිවරණයේ ඡන්ද ගොඩවල් තුනක් තියෙනවා ඒකෙනුත් ලොකු ගොඩවල් දෙකක් තියෙනවා එයින් එකක් සමගි ජන බලවේගය අනික ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[tds_leads input_placeholder="Email address" btn_horiz_align="content-horiz-center" pp_checkbox="yes" pp_msg="SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==" msg_composer="success" display="column" gap="10" input_padd="eyJhbGwiOiIxNXB4IDEwcHgiLCJsYW5kc2NhcGUiOiIxMnB4IDhweCIsInBvcnRyYWl0IjoiMTBweCA2cHgifQ==" input_border="1" btn_text="I want in" btn_tdicon="tdc-font-tdmp tdc-font-tdmp-arrow-right" btn_icon_size="eyJhbGwiOiIxOSIsImxhbmRzY2FwZSI6IjE3IiwicG9ydHJhaXQiOiIxNSJ9" btn_icon_space="eyJhbGwiOiI1IiwicG9ydHJhaXQiOiIzIn0=" btn_radius="0" input_radius="0" f_msg_font_family="521" f_msg_font_size="eyJhbGwiOiIxMyIsInBvcnRyYWl0IjoiMTIifQ==" f_msg_font_weight="400" f_msg_font_line_height="1.4" f_input_font_family="521" f_input_font_size="eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEzIiwicG9ydHJhaXQiOiIxMiJ9" f_input_font_line_height="1.2" f_btn_font_family="521" f_input_font_weight="500" f_btn_font_size="eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9" f_btn_font_line_height="1.2" f_btn_font_weight="600" f_pp_font_family="521" f_pp_font_size="eyJhbGwiOiIxMiIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9" f_pp_font_line_height="1.2" pp_check_color="#000000" pp_check_color_a="#309b65" pp_check_color_a_h="#4cb577" f_btn_font_transform="uppercase" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjQwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGUiOnsibWFyZ2luLWJvdHRvbSI6IjMwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGVfbWF4X3dpZHRoIjoxMTQwLCJsYW5kc2NhcGVfbWluX3dpZHRoIjoxMDE5LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMjUiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" msg_succ_radius="0" btn_bg="#309b65" btn_bg_h="#4cb577" title_space="eyJwb3J0cmFpdCI6IjEyIiwibGFuZHNjYXBlIjoiMTQiLCJhbGwiOiIwIn0=" msg_space="eyJsYW5kc2NhcGUiOiIwIDAgMTJweCJ9" btn_padd="eyJsYW5kc2NhcGUiOiIxMiIsInBvcnRyYWl0IjoiMTBweCJ9" msg_padd="eyJwb3J0cmFpdCI6IjZweCAxMHB4In0=" msg_err_radius="0" f_btn_font_spacing="1"]
spot_img

Related articles

පොහොට්ටුවේ අපේක්ෂකයා මේ මස අගදී..

ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කිරීම මේ මස අවසානයේදී .-නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්...

මහජන බැංකුවේ තනතුරු උසස්වීම් ගැටළුවක්!

මහජන බැංකුවේ සහකාර කළමනාරණ 3-III ශ්‍රේණියට උසස් වීම දිනා ගැනීමේ සටන මහජන බැංකුවේ සහකාර කළමනරණ 3- III ශ්‍රේණියට උසස්...

මා ජනාධිපති වූ වහාම හරක්ට උලා කන්න තෘණ භූමි ලබා දෙනවා!

මෙරට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන්ට සුහුරු කෘෂිකර්මාන්තය අවශ්‍ය තාක්ෂණය දැනුම තමන් ලබාදෙන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග...

ඉස්සර වගේ දැන් පක්ෂ කඩලා දිනන්න බෑ! ඒක යල්පැනගිය ක්‍රමයක්!!

පක්ෂ බෙදා වෙන්කොට මැතිවරණ දිනන්න බෑ -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පක්ෂ බෙදා වෙන්කොට අතීතයේදී මැතිවරණ...