SJBට ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 35ක්..

0
38

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂය වැඩි නියෝජනයක් සහිතව සන්ධානයක් පිහිටුවීමට සූදානමින් සිටින බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ එම නව සන්ධානයෙන් බවයි.

එළඹෙන අටවෙනිදා ඒවා එම නව සන්ධානය එලිදක්වන බවත් පැවසූ ඔහු ඒ සඳහා වෙනත් පක්‍ෂවල මන්ත්‍රීවරුන් තිස් පස්දෙනෙකුට වඩා එක්වන බවත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here