ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වෙනවා.
නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට කෙසේ කරගෙන යන්නේ ද යන්න එහිදී සාකච්ඡා කරන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පැවසුවේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළා.