පුවත් කිසිවකුටත් ජනාධිපතිවරණය කල්දමන්න බෑ! කවුරුහරි මැතිවරණය කල්දමනවා නම් හෝ මැතිවරණය පවත්වන්න බාධා කරනවා නම් ඒක අපරාධයක්! By EDITOR - July 25, 2024 0 319 FacebookTwitterPinterestWhatsApp කවුරුන් හෝ මැතිවරණය පැවැත්වීමට බාධා කරනවා නම් හෝ මැතිවරණය කල්දැමීමට උථ්සාහ කරනවා නම් එය අපරාධයක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහිනද් දේශප්‍රිය මහතා කීය. කිසිවකුටත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.