කවුරුන් හෝ මැතිවරණය පැවැත්වීමට බාධා කරනවා නම් හෝ මැතිවරණය කල්දැමීමට උථ්සාහ කරනවා නම් එය අපරාධයක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහිනද් දේශප්‍රිය මහතා කීය.
කිසිවකුටත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.