කේරළ ගංජා පාර්සල් දෙකක් සමග යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට

0
11

කේරළ ගංජා පාර්සල් දෙකක් ළඟ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.

ඒ කිලිනොච්චි පොලිස් වසමේ පරන්තන් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here