කේරළ ගංජා පාර්සල් දෙකක් ළඟ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.
ඒ කිලිනොච්චි පොලිස් වසමේ පරන්තන් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
එහිදී කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.