අතවුල්ලා ජනපතිට එක්වේ…

0
397

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික කොංග්‍රසය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

එම පක්‍ෂ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාඋල්ලා මහතා ජනාධිපතිවරයා හමු වී මේ බව දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here