Site icon Gossip Kade

අතවුල්ලා ජනපතිට එක්වේ…

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික කොංග්‍රසය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

එම පක්‍ෂ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාඋල්ලා මහතා ජනාධිපතිවරයා හමු වී මේ බව දැනුම් දී තිබේ.

Exit mobile version