ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දෙලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කරන ලද ඉල්ලීම් ලිපිය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අද එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නෙළුම් මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී හමුවූ අවස්ථාවේදීය.
එහිදී පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටද තීරණය වී ඇත.