Site icon Gossip Kade

පොහොට්ටුවෙන් සහාය ඉල්ලූ ජනපතිගේ ලිපිය ප‍්‍රතික්‍ෂෙප කරයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දෙලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කරන ලද ඉල්ලීම් ලිපිය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අද එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නෙළුම් මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී හමුවූ අවස්ථාවේදීය.

එහිදී පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටද තීරණය වී ඇත.

Exit mobile version