ෆොනී,රාජිත,පාටලීට කැබිනට් අමාත්‍යධූර

0
60

රාජිත – චම්පික සහ ෆොන්සේකා
ජනපති සමඟ එක් වෙති..?
තිදෙනාටම අමාත්‍යදූරත් සූදානම්..?

මේ සති අන්තයේ දී අමාත්‍ය දූර සංශෝධනයක් සිදු වීමට නියමිත බවත්, රාජිත සේනාරත්න, චම්පික රණවක සහ සරත් ෆොන්සේකා, ජනාධිපතිවරයාට සහාය පළ කරමින් ඔහු හා එක් වීමටත්, ඉන් පසුව, අමාත්‍යවරු ලෙස කැබිනට් මණ්ඩලයට එක් වීමට නියමිත බවත් වාර්තා වේ.

මේ සියල්ල සිදුවන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here