ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරයා ඡන්දෙට ඇප මුදල් තැන්පත් කරයි

0
35

ජනපති අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙසේ ඇප මුදල් තැම්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here