වසර 31ක සේවා කාලය අවසන් කරමින් අගෝස්තු 01වනදා TNL වසා දමයි

0
32

1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය ලද TNL නාලිකාව මේ වන විට වසවසර 31 ක කාලයක් ලාංකේය රූපවහිනි ඉතිහාසය හැඩ කර තිබෙනවා.. ඒ නමුත් මේ නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වන දා සිට අවසන් කරන බව එහි පාලනඅධිකාරිය විදින් මේ වන විට නිවේදනය කර අවසන්..

TNL නාලිකාව මෙලෙස විකාශය අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමින් වන අතර, මේ එන 01 වෙනිදා සිට TNL නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ අපට බලන්නට වෙන්නේ Supreme TV නාලිකාවයි..

ඒ අනුව අතීත නොස්ටැල්ජික් මතකයක් සැබෑවටම Always Breakdown වෙන්නේ මේ ලෙසෙනි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here