පක්ෂයෙන් අපේක්ෂකයකු නොදැමිය යුතු බවට ඡන්දය දී ජනාධිපතිවරයා වෙුනවෙන් පෙනී සිටි ගාල්ලේ පොහොට්ටු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී සිල්වා මහතා යළිත් වතාවක් පොහොට්ටුව සමග දේශපාලනය කිරීමට තීරණය කොට ඇත.
ඒ අනුව රමේෂ් පතිරණ මහතාගෙන් හිස්වූ දිස්ත්‍රික් නායකත්වය මොහාන් සිල්වා මහතාට පැවරීමට පොහොට්ටුව කටයුතු කොට තිබේ.
https://www.facebook.com/watch/?v=1215630416285728