Site icon Gossip Kade

රමේෂ් පතිරණ එක්ක රනිල් ළඟට ගිය ගාල්ලේ රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා ආපහු හැරෙයි! මහින්ද ළඟටම එයි! මහින්ද නිසා පාර්ලිමේන්තු ආපු මම මැරෙනකල්ම මහින්දගේ මිනිහෙක් කියයි!

පක්ෂයෙන් අපේක්ෂකයකු නොදැමිය යුතු බවට ඡන්දය දී ජනාධිපතිවරයා වෙුනවෙන් පෙනී සිටි ගාල්ලේ පොහොට්ටු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී සිල්වා මහතා යළිත් වතාවක් පොහොට්ටුව සමග දේශපාලනය කිරීමට තීරණය කොට ඇත.

ඒ අනුව රමේෂ් පතිරණ මහතාගෙන් හිස්වූ දිස්ත්‍රික් නායකත්වය මොහාන් සිල්වා මහතාට පැවරීමට පොහොට්ටුව කටයුතු කොට තිබේ.

https://www.facebook.com/watch/?v=1215630416285728

Exit mobile version