රනිල්ගේ ඡන්ද ව්‍යාපාරයේ වැඩ කිත්සිරි ආරම්භ කරයි!

0
62

කිත්සිරි රාජපක්ෂ රනිල්ගේ මැතිවරණ ව්‍යාපරය කොලඹින් ආරම්භ කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකරමින් කොළඹ නගරය පුරා ත්‍රිරෝද රථවල ස්ටිකර් ඇලවීම ඊයේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මරදානේදී සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරමින් කොලඹ නගරය පුරාම ජනතාව දැනුවත් කිරීම සදහා මෙසේ ත්‍රිරෝද රථ වල ස්ටිකර් ඇලවීම සිදුකරන බව කිත්සිරි රාජපක්ෂ පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here