මුලින් එන 15000ට පෝෂන මල්ලක් දෙන අරුම පුදුම රැළිය!

0
60

ජූනි 30 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතර පැවැත්වීමට නියමිත රැස්වීමට ජනතාව සහභාගී කර ගැනීම සදහා බඩුමළු 15000 ලබාදීමට සූදානම් කර ඇත.මෙහිදී ම්‍ර්ම රැස්වීමට සහභාගී වන අයට මෙම බඩු මල්ල ලබාදීමට තීරණය කර ඇත.හෙට පැවැත්වෙන රැස්වීම සංවිධානය කරනු ලබන්නේ කැබිනට් ඇමති කංචන විජේසේකර විසිනි.මෙම රැස්වීමට සෙනග සහභාගී කරවීම දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් කාංචන විජේසේකර අමාත්‍යවරයාටම පවරා දී ඇති අතර අළුතින් බස් යොදාගැනීමට නොහැකි බවත් කංචන විජේසේකර ඇමතිවරයා සූදානම් කර ඇති බස් රථ වලට කණ්ඩායම් සුදානම් කිරීම පමණක් කළහැකි බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here