මහින්ද-බැසිල්-නාමල් සාකච්ඡාවෙන් පසු ධම්මිකට පොහොට්ටුවෙන් ආරාධනා ගලයි! මහචාර්ය රංජිත් බණ්ඩාර මුලින්ම ධම්මිකව නුවරට අරන් එයි!

0
29

පාර්ලිමේන්තු‬‭ මන්ත්‍රී මහාචාර්ය රංජිත්‬‭ බණ්ඩාර‬‭ මහතාගේ කිරුළ‬‭ පදනම‬‭, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය සහ මධ්‍යම පලාත් සභාව එක්ව මහනුවර ‬‭දිස්ත්‍රික්කයේ‬‭ පෙර‬‭පාසල්‬ ගුරුවරුන්‬‭ වෙනුවෙන් සංවිධානය කළ “පූර්ව ළමාවිය අධ්‍යාපනය සහ ඉගැන්වීමේ කුසලතා සංවර්ධනය පිළිබද සහතිකපත්‍ර පාඨමාලාවේ” සහතික‬‭පත් ප්‍රදානොත්සවය DP එඩියුකේෂන් ‬‭නිර්මාතෘ‬‭ සහ‬ එහි ‭සභාපති‬‭ ධම්මික‬‭ පෙරේරා‬‭ මහතාගේ‬‭ ප්‍රධානත්වයෙන් 20මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැත්විය.

මෙහිදී ගුරුභවතුන් 758 දෙනකුට සහතිකපත් පිරිනැමුනු අතඑ සම්භාවනීය ආරාධිතයන් සහ සුභපතන්නන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here