මහනුවර කතරගම දේවලයේ ප්‍රධාන කපු මහතා ගේ පාරම්පරික නිවසේ ගින්නක් ඇති වී තිබේ.

0
15

ඒ හේතුවෙන් එම නිවසේ ඉහළ මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරන්නේ අදාල ගින්නෙන් වසර 150කටත් වඩා පැරණි එම ගොඩනැගිල්ලට බරපතළ ලෙස හානි සිදුවී ඇති බවය.

හනුවර නගර නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලීසිය හා ජනතාව එක්වී ගින්න ව්‍යාප්ත වීමට නොදී නිවා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here