මගී බස් රථයක් මහ මග ගිනි ගනී..

0
373

ඇඹිලිපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද උදෑසන ගිනි ගෙන තිබේ.

ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය බස් රථයක් මෙසේ ගිනිගෙන ඇත.

ඉන් කිසිවෙකුට ජීවිත හානියක් හෝ තුවාල සිදුවී නැත.

ගින්න මේ වන විට මැඩ පවත්වා ඇතත් ඉන් බස් රථයට දැඩි හානි සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here