බොරතෙල් මිල වේගයෙන් ඉහල යයි..

0
12

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනය ඇතුළත කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඊට බලපා ඇත්තේ ඊශ්‍රායලය හා ඉරානය ඇත් අතර ඇතිවී තිබෙන යුධමය තත්ත්වයයි.

හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ඊශ‍්‍රායලය ප්‍රහාර එල්ල කරමින් ඇති අතර හවුති සටන්කරුවන් වෙතද ප්‍රහාර ආරම්භ කර තිබේ.

මෙම තත්ත්වය මත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සිදුවෙමින් ඇත.

ඉදිරියේදී මෙම තත්ත්වය තව වර්ධනය වුවහොත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යනු ඇත.

එමෙන්ම මේ දිනවල බටහිර රටවලට ශීත සිතුවේ ආරම්භය හේතුවෙන් එම රටවලින් බලශක්ති ඉල්ලුම ඉහළ යාමද මතද ලෝක වෙළඳපොලේ තවදුරටත් ඉන්ධන මිල ඉහල යාමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here