පොහොට්ටුව අත එක් වෙයි!

0
27

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා අද දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතර මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගරකාරියවසම් මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා අත්සන් තැබිණි. ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here