පොලිස් ලොක්කෙක් සජබ රංජිත් මද්දුම බණ්ඩාරව හොරෙන් හමුවෙලා!

0
65

පොලිස් ලොක්කෙක් සජබ රංජිත් මද්දුම බණ්ඩාරව හොරෙන් හමුවෙලා.

පොලිසියේ ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පසුගියදා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසටම ගොස් ඔහුව හමුවී ඇත.මෙහිදී ඔහු පවසා ඇත්තේ පොලිස්පතිධුරය ඔහුට ලබා දෙන ලෙසයි.කෙසේ හෝ තමාව පොලිස්පති ධුරයට පත් කරන ලෙසත් සමගිජන බලවේගයට අවශ්‍ය ලෙස මෙවර ජනාධිපතිවරණයේදී තමා ඕනෑම උදව්වක් සමගි ජනබලවේගය කියන ඕනෑම විදියකට කටයුතු කිරීමට සූදානම් බවත් ඔහු මෙහිදී දන්වා ඇත.මෙම පොලිස් නිලධාරියා මෑතකදි උසස් නිලයක්ද ලබාගෙන ඇති අතර පාස්කු බෝම්බ සිද්ධියේදී ඔහු බාරව සිටි දිස්ත්‍රික්කයේ බෝම්බ පිපිරීම් හතක් සිදුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here