නළුවෙක් මත්ද‍්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට.. ලක්‍ෂ 10ක් අල්ලස් දෙන්න හදයි..

0
527

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් මෙම රංගන ශිල්පියා අත්අඩංගුවට ගත් අවස්ථාවේ රුපියල් ලක්‍ෂ දහයක අල්ලස් මුදලක් දී අත්අඩංගුවෙන් මිදී යාමට උත්සාහ දරන දරණ ලද බවටද ඔහුට චෝදනා එල්ල කර ඇත.

ඒ අනුව ඔහු එළැඹෙන එකොළොස් වන දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අධිකරණ විසින් අවසර ලබාදී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් මිලිග‍්‍රෑම් 300ක් අලෙවි කිරීමට යමින් සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here