දුප්පත් පවුලකට සජිත්ගෙන්රු.20000ක දීමනාවක්

0
26

සමගි ජන බලවේග රජයක් යටතේ අති දුෂ්කර ජීවිත ගත කරන දුප්පත් ජනතාවට මසකට රුපියල් විසි දහසක දීමනාවක් ලබාදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ සඳහා ජනසවිය සමෘද්ධිය අස්වැසුම යන සහනාධාර ක්‍රමවේදයන්හි ඇතුළත් හොඳ ගුණාංග සියල්ල ඇතුලත් කරන බවද හෙතෙම කියා සිටියේය. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (26) දින පැවති ජන හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here