රොෂාන් රණසිංහ, මහාචාර්ය චන්න ජයසුමන සහ මිලාන් ජයතිලක් දිලිත් සමග එක් වෙති.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන සහ මිලාන් ජයතිලක යන අය, දිලිත් ජයවීර නායකත්වය දෙන මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ.
මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් වී ඇති අතර, මිලාන් ජයතිලක එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස පත්ව තිබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ එම පක්ෂයේ සභාපති ලෙස පත්ව තිබේ.