තවත් මන්ත‍්‍රීන් SJB පහක් රනිල්ට..

0
288

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සිටින බවත් ඉදිරි දින කිහිපය ඇතුළත තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එක්වන බවත් හිතපු ඇමති මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අලුත්ගමදී පැවති තරුණ සමුළුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here