ජැක්සන් ඇන්තනිගේ නමින් මාවතක්

0
138

අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තිනගේ නිවසට යන මාර්ගය ඔහුගේ නමින් නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධවි ඇන්තනි සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේ, “අප්පච්චියි අම්මයි ජීවිත කාලෙම ණය ගෙවමින් හදපු එකම එක පර්චස් දහයෙ මාළිගාවට යන පාර අද අප්පච්චි නමින් නම් වුනා… ” යනුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here