ජනාධිපති ප්‍රසන්න රණතුංගට කැබිනට් ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙන්න කියයි.

0
61

ජනාධිපතිවරයා විසින් වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටින ප්‍රබල අමාත්‍යවරයකු වන ප්‍රසන්න රණතුංග මහතා ට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙසට දන්වා ඇත.ඒ කප්පම් ගැනීමට වැරදිකරු වී නැවත අභියාචනා කල නඩුවේ තීන්දුව ඉදිරියේදී ලැබීමට නියමිතය.මෙහිදී එම අමාත්‍යවරයාද ජනාධිපතිවරයා කල ඉල්ලීමට කැමැත්ත පලකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here