ජනාධිපතිවරයා විසින් වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටින ප්‍රබල අමාත්‍යවරයකු වන ප්‍රසන්න රණතුංග මහතා ට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙසට දන්වා ඇත.ඒ කප්පම් ගැනීමට වැරදිකරු වී නැවත අභියාචනා කල නඩුවේ තීන්දුව ඉදිරියේදී ලැබීමට නියමිතය.මෙහිදී එම අමාත්‍යවරයාද ජනාධිපතිවරයා කල ඉල්ලීමට කැමැත්ත පලකර ඇත.
ජනාධිපති ප්‍රසන්න රණතුංගට කැබිනට් ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙන්න කියයි.
