ඉන්ධන මිළ අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පැවසීය.
ඒ පිළිබඳ වත්මන් රජය ද අවධානය යොමුකල යුතු බව පැවසීය.
මෙතෙක් කිසි කලක ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාව අනෙකුත් භාණ්ඩ හරහා නොලැබුණු බව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත