ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව කරනවා

0
5

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා “පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

ඊයේ (20) හෝමාගම පැවැති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමගින් ඉදිරි වසර කිහිපය තුළ ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here