![](https://gossipkade.com/wp-content/uploads/2024/10/1652690809-high-level-road-traffic-5.jpg)
මේ වනවිට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.
පොලීසිය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවය.
Copyright © 2024 Gossip Kade. All Rights Reserved.