හදිසි කැබිනට් තීන්දුවක්.. පැය 48ක් තුල විශේෂ ප‍්‍රකාශයක්..

0
28

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධුරය වාරණය කරමින් නිකුත් කරන ලද තීන්දුව සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත ප‍්‍රකාශයක් කිරීමට කැබිනට් මණ්ඩලයේදී අද තීරණය කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කැබිනට් හමුව අද පස්වරුවේ පැවැත්වින.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති අතර එම තීන්දුවේ නීති ගැටූ රැසක් පවතින්නේ යයිද සාකච්ඡාවට ලක් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here