වෙළඳපොලේ බිත්තර මිල රුපියල් තිහක සීමාව දක්වා මේ දිනවල විශාල වශයෙන් මිල අඩු වී තිබේ.
නමුත් දිවයිනේ ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් රැසක ඉතා ඉහල මිලකට බිත්තර අලෙවි කරමින් තිබේ.
බිත්තර දොළහකින් යුත් අසුරණයක් ලෙස අලෙවි කරන බිත්තරයක මිල රුපියල් පනහ ඉක්මවා ඇති අතර ඇතැම් අවස්ථානවල රුපියල් 60 දක්වා ද මිල නියම කර ඇත.