සුදු සීනි මිලත් අඩුවෙයි

0
44

පිටකොටුව තොග වෙළෙඳපොළේ සුදු සීනි තොග මිල අඩු වී ඇති බව සීනි ආනයනකරුවෝ පවසනවා .

පසුගිය දිනවල රුපියල් 250 – 260 වශයෙන් පැවති සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 235 දක්වා පහත බැස ඇති බවයි ඔවුන් පවසන්නේ .

විශේෂයෙන් ඩොලරයේ අවප්‍රමාණය වීම සුදු සීනි තොග මිල අඩුවීමට හේතු වී වුණ බව ආනයනකරුවෝ සඳහන් කරනවා .

මේ අවස්ථාවේ සුදු සීනි තොග මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබා දිය යුතු බව වැඩිදුරටත් ආනයනකරුවෝ සඳහන් කර සිටියා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here