සහල් කිලෝවක මිල මං දන්නෑ..- එරංග ගුණසේකර

0
41

වෙළඳපළේ සහල් කිලෝවක මිල තමන් නොදන්නා බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.

තම නිවසේ දෛනිකව සහල් කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේදැයි තමන්නා තමන් නොදන්නා බවද පැවසූ ඔහු ඊට හේතුව තමන් පූර්ණ කාලීන වශයෙන් දේශපාලනයේ යෙදී සිටීම බවද කියා සිටියේය.

සිරස රූපවාහිනි නාළිකාවේ සටන වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here