පුවත් වික්‍රමබාහු අවසන් ගමන් යයි.. By EDITOR - July 25, 2024 0 50 FacebookTwitterPinterestWhatsApp නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු අසූ එකකි. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතව ඇත.