රට බංකොලොත් කියලා කියන්නම බෑ..හැම තැනම දන්සැල්! ජනාධිපති කියයි!!

0
66

මේ මොහොතේ රට බංකොලොත්ව ඇතැයි කිව නොහැකි තරමට රට පුරා දන්සැල් පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා..

ඔහු මේ අදහස් ප්‍රකාශ කලේ තන්තිරිමලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

2021 වසරේ වැඩ ආරම්භකල අනුරාධපුර පහල මල්වතුඔය බහුකාර්‍ය යෝජනාවලියේ ඉදිරිවැඩකටයුතු කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here