මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

0
1310

අද (22) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබේ.

ගාල්ලේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බූස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී එලෙස කාර්මික දෝෂයකට ලක්වී ඇත.

මේ හේතුවෙන් අද උදෑසන ධාවනය වන අනෙකුත් දුම්රියන් ද ප්‍රමාද විය හැකිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here