මැලිබන් වීදියේ ගින්නක්

0
45

පිටකොටුව මැලිබන් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇති බවට වාර්තා වනවා.

එම මහල් ගොඩනැගිල්ලේ තුන්වන මහලේ මෙම ගින්න හට ගෙන තිබෙනවා.

අදාළ ගින්න පාලනය කිරීමට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදා ඇති බවට වැඩිදුරටත් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here