පුවත් මැතිවරණ කොමිසම හිරවෙයි.. පොලිස්පතිවයෙකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්ට කියයි.. By EDITOR - July 31, 2024 0 399 FacebookTwitterPinterestWhatsApp පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට දැනුම්දීමට මැතිවරණ කොමිසමක් තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභා විසින් මෙම තීරණය ගත් බවයි.