පුතණො කප්පම් ඉල්ලයි?

0
79

සජිත් VFS සමාගමෙන් ඡන්ද ප්‍රචාරණ කටයුතු වලට මුදල් ඉල්ලලාපසුගියදා වීසා නිකුත් කිරීම පිලිබදව කතිකාවක් ඇතිකල VFS සමාගමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඡන්ද ප්‍රචාරණ කටයුතු සදහා මුදල් ඉල්ලා ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.වීසා නිකුත් කිරීම පිලිබදව පසුගියදා VFS සමාගම පිලිබදව සමාජයේ ආන්දෝලනයක් ඇති වූ අතර විපක්ෂයද VFS සමාගම විවේචනය කරන්නට විය.කෙසේ වෙතත් මෙම විවේචන නතර කිරීමට අවශ්‍යනම් තමාගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු සදහා මුදල් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දන්වා යවා ඇත. නමුත් VFS සමාගම විසින් මෙසේ මුදල් ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කර ඇත.එම සමාගම රටවල් 67 ක කාර්‍යාල 145ක් පවත්වාගෙන යන බවත් කිසිදු ආකාරයක කප්පම් දීමක් අවශ්‍ය නොමැති බවත් ඔවුන් සජිත් ප්‍රේමදාසට දන්වා යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here