පුවත් ප්‍රසන්නලා ගම්පහදී රනිල් එන්න ඕන කියලා යෝජනා සම්මත කරගනිද්දී පොහොට්ටුව කුරුණෑගල දිස්ත්‍රික් සම්මේලනය තියයි! නාමල්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ රැස්වීමට ගම්පහ පොහොට්ටු මැතිඇමැතිවරුත් ඇවිත්! By EDITOR - July 22, 2024 0 51 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ආසන සම්මේලනය අද පැවැත්විණ. නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට මැතිඇමැතිවරු විශාල පිරිසක් එක්ව සිටියහ.