පවිත්‍රා අතිශය පෞද්ගලික කාරණාවක් මත රනිල් ලඟට!

0
23

පවිත්‍රා යන බව කලින්ම නාමල්ට කියලා.

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මීට සතියකට පෙර නාමල් රජපක්ෂ හමුවී අතිශය පෞද්ගලික හේතුවක් මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පල කරන බව දන්වා ඇත.ඒ අනුව නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ අතිශය පෞද්ගලික කාරණාවක් නම් එසේ කරන ලෙසයි.ඒ අනුව අද දින පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කර ඇත.පෞද්ගලික හේතු දේශපාලනයට ගාවා නොගන්නා ලෙසද නාමල් පවිත්‍රා වන්නිආරච්චිට්ට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here