පලතුරු මිල අහස උසට!

0
55

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පලතුරු මිල ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.ඒ අනුව උගුරැස්ස, දෙළුම්, කාබරන්කා, නමිනං, වෙරළු ඇතුළු පලතුරු වර්ග රැසක මිළ ගණන් සැලකිය යුතු මිලකින් ඉහළගොස් තිබේ.ඒ අනුව උගුරැස්ස කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 1000 ඉක්මවා පවතියි.ග්‍රාමීය පලතුරු සඳහා පවතින අධික ඉල්ලුම මිල ඉහළ යාමට හේතුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here