ටිරාන් සහ දේශබන්දුගෙන් දෙමළ අංකයක්!

0
48

උතුරු ඇතුලු සෙසු පලාත්වල දෙමළ ජනතාවගේ පැමිණිළි ගැටලු විසඳීම ක්ෂණිකව සඳහා පොලිස් 107 පොලිස් හදීසි ඇමත්ම් මධ්‍යස්ථානයක් (16) වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී විවෘත විය.මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්යෙන් විවෘත විය.දෙමළ ජනතාවගේ ඉල්ලීම් සහ ගැටලු සඳහා ක්ෂණිකව විසඳුම් ලබාගැනීමට දෙමළ භාෂාවෙන් සේවය කලහැකි නිලධාරීන් මෙම ඒ්කකයට ඇතුලත් කොට ඇත.අදදින සිට 107 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙම සේවාව ලබාගත හැක . මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ,‘ කුමන බාධා සහ කුමන්ත්‍රණ දෙස් විදෙස් මගින් එල්ල වුවද නව පොලිස්පති වරයා ඉවත් නොකරන බවටද යුක්තිය මෙහෙයුමද ඒ් ඔස්සේම ඉදිරියටද රැගෙන යන බවටය.එමෙන්ම පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාට උතුරේ ජනතාව වශයෙන් විශේෂ පිළිගැනීමක් සිදුකල අතර යුක්තිය මෙහෙයුම ඉදිරියටද ක්‍රියාත්මක කොට උතුරේ මත්උවදුරද තුරන් කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here