චන්ද්‍රිකා එක්ක ආණ්ඩු කළා ඉවරයි! මහින්ද එක්ක ආණ්ඩු කළා ඉවරයි! ගෝඨා එක්ක ආණ්ඩු කළා ඉවරයි! අනේ ඉතින් ඒ සෙට් එකම රනිල් එක්කත් ආණ්ඩු කරලා සැප්තැම්බර් 21 වැනිදට ඉවරයි!

0
119

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මීට පෙර පත්වූ ජනාධිපතිවරුන් රැසක් සමග කටයුතු කර එම ආණ්ඩු අසාර්ථක වීමෙන් අනතුරුව ඒවායින් ඉවත් වූ පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා

https://www.facebook.com/watch/?ref=embed_video&v=2206167493078909

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here