මහින්ද රාජපක්ෂ මහතා අත්හැර ගිය කිසිවකුටත් ගමේ පොහොට්ටු ඡන්දදායකයන් ඡන්දය ලබා නොදෙන බව ඩී. වීරසිංහ මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ දැන් ජනාධිපතිවරයා සමීපයට ගිය පොහොට්ටු නායකයන් ගමේ නිහඩව සිටින බවකි.